Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
29
වීසා නැතිව රටවල් 48 කට යන්න පුළුවන් චාන්ස් එකක්

- වීසා නැතිව රටවල් 48 කට යන්න පුළුවන් චාන්ස් එකක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46 Views
ලොවපුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙන නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමට අනුව පළමු තැනට එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය පත්ව තිබෙනවා.

ඊට අනුව එම රටවල් දෙකෙහි ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 147 කට ඇතුළත් වීමට හැකියාව ඇතැයි සදහන්.


යම් රටක ගමන් බලපත්‍රධාරියෙකුට වීසා ලබා ගැනීමකින් තොරව රටවල් කොපමණ ප්‍රමාණයකට ඇතුල් විය හැකි ද යන්න අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා.

මෙහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 145 ක් සඳහා ප්‍රවේශය සහිත දකුණු කොරියාවල ජර්මනිය හා ප්‍රංශයයි.

රටවල් 144 කට ප්‍රවේශය ඇති ඉතාලි හා ස්වීඩන් ගමන් බලපත්‍ර සඳහා මෙම වර්ගීකරණයේ තෙවන තැන හිමිව තිබේ. මෙම වර්ගීකරණයේ 70 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
ඊට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රධාරීන්ට රටවල් 47 ක් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි බව සඳහන් වේ.

මීට පෙර වර්ගීකරණය අනුව නිශ්චිතවම ශ්‍රී ලංකාවට ප්‍රවේශය තිබුණේ රටවල් 39 කට පමණි.

මියන්මාර්ල සොලමන් දූපත්ල පලස්තීනයල සාඕ ටොම් හා ප්‍රින්සිප් සහ දකුණු සුඩාන ගමන් බලපත්‍ර සඳහා මෙම වර්ගීකරණයේ අවසාන තැන හිමිව තිබේ.

අදාළ වාර්තාවට අනුව ඉහත ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව ප්‍රවේශ විය හැකි රටවල් ගණන 28 කි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top