Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
27
Slim Nielsen People's Awards 2016 - මෙවරත් සියලු මාධ්‍ය සම්මාන හිරුටයි - Photos

- Slim Nielsen People's Awards 2016 - මෙවරත් සියලු මාධ්‍ය සම්මාන හිරුටයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

84 Views
වසරේ විශිෂ්ඨතම රුපවාහිනි නාලිකාව - හිරු TV
වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව - හිරු FM
වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නාලිකාව - හිරු TV
තාරුණ්‍යයේ හොඳම රුපවාහිනි නාලිකාව- හිරු TV
තාරුණ්‍යයේ හොඳම ගුවන් විදුලි නාලිකාව- හිරු FM
 
ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ සියලු මාධ්‍ය සම්මාන දිනා ගනිමින් යළි ජනතාවගේ විශිෂ්ඨතම නාලිකා බවට පත්වීමට හිරු FM සහ හිරු TV සමත් වුණා. සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සම්මාන උළෙල කොළඹ දී ඊයේ පැවැත්වුණේ හිරු FM සහ හිරු TV යළිත් මෙරට ප්‍රමුඛතම මාධ්‍ය නාලිකා බවට තහවුරු කරමින්.
 

එහිදී,

වසරේ විශිෂ්ඨතම රූපවාහිනිය ලෙස හිරු TV
වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව ලෙස හිරු FM
ජනතාවගේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නාලිකාව ලෙස හිරු TV
විශිෂ්ඨතම යොවුන් රූපවාහිනිය ලෙස හිරු TV
විශිෂ්ඨතම යොවුන් ගුවන් විදුලිය ලෙස හිරු FM
මෙන්ම ජනප්‍රියතම ගුවන්විදුලි වැඩසටහන ලෙසින් හිරු FM තුළින් විකාශය වන Dj Ara & Pasbara වැඩසටහන ජනතා සම්මානයට පාත්‍ර වුණා.

මෙවර ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී විශිෂ්ඨතම රූපවාහිනී නිවේදක සම්මානය හිරු TVහි රංගන ද සිල්වාට හිමිවූ අතර, විශිෂ්ඨතම ගුවන් විදුලි නිවේදක සම්මානය හිමිවූයේ හිරු FM ගුවන් විදුලි නාලිකාවේ අරවින්ද ලොකුගේටයි.
 
හිරු TV, හිරු FM ලබාගත් මෙම ජනතා සම්මාන පිටුපස සිටින නියමුවා වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි.

 
ඔහුගේ සංකල්පයක් මත ආරම්භවුණු හිරු TV සහ හිරු FM නාලිකා, ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව, නව මානයකට යොමුකර අවසන්. ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී හිරු TV සහ හිරු FM ලබාගත් මෙම සම්මාන පිළිබඳව සුභාශිංසන එක් කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව නව මගකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්ම යළි යළිත් මෙරට ජනතාව තහවුරු කර ඇති බවයි.
 
ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හිරු TV හිරු FM වෙත හිමිවන මෙවැනි සම්මාන නිසැකවම අප දිරිමත් කරන බව ද ඔහු සඳහන් කළා. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ හිරුTV, හිරු FM ලබන මෙම සියලු ජයග්‍රහණවල සැබෑම හිමිකරුවා අප සමඟ බැඳුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් බවයි.



වසරේ විශිෂ්ඨතම රූපවාහිනිය ලෙස හිරු TV සම්මාන දිනාගත් අවස්ථාව



වසරේ විශිෂ්ඨතම විදුලි නාලිකාව ලෙස හිරු FM සම්මාන දිනාගත් අවස්ථාව



ජනතාවගේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නාලිකාව ලෙස හිරු TV සම්මාන දිනාගත් අවස්ථාව


විශිෂ්ඨතම යොවුන් රූපවාහිනිය ලෙස හිරු TV සම්මාන දිනාගත් අවස්ථාව



 

විශිෂ්ඨතම යොවුන් ගුවන් විදුලිය ලෙස හිරු FM සම්මාන දිනාගත් අවස්ථාව



ජනප්‍රියතම ගුවන්විදුලි වැඩසටහන ලෙසින් හිරු FM තුළින් විකාශය වන Dj Ara & Pasbara වැඩසටහන සම්මාන දිනාගත් අවස්ථාව



විශිෂ්ඨතම රූපවාහිනී නිවේදක ලෙසින් හිරු TVහි රංගන ද සිල්වා සම්මාන දිනාගත් අවස්ථාව


 
විශිෂ්ඨතම ගුවන් විදුලි නිවේදක ලෙසින් හිරු FM ගුවන් විදුලි නාලිකාවේ අරවින්ද ලොකුගේ සම්මාන දිනාගත් අවස්ථාව

             
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top