Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
12
ගාල්ලේ වෙඩින් එකකට ගිය පොලිසියේ පිරිසකට ලේ එන්න ගුටි පූජාවක් - Photos

- ගාල්ලේ වෙඩින් එකකට ගිය පොලිසියේ පිරිසකට ලේ එන්න ගුටි පූජාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,059 Views
මංගල සාදයක ඇතිවූ බව කියන ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ ගාල්ල දඩල්ල ප්‍රදේශයේදීයි. අද අලුයම 3 ට පමණ හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුවයි පොලිසිය එම ස්ථානයට ගොස් ඇත්තේ.


එහිදී බීමත්ව සිටි පිරිසක් පොලිසිය සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇති බවට වාර්තා වෙනවා. එහිදී එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

සැකකරුවන් කල පහරදීමෙන් පොලිස් ජීප් රථයට ද අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිසියට පහරදීමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය පිළිබඳ ගාල්ල පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,347 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  422 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  240 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  2,666 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  4,580 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,424 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,157 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  4,042 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,810 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top