විවේක ගැනීම සඳහා හෝටලයකට ගිය තරුණියකගේ නිරුවත ඇය සිටි කාමරයට යාබඳ කාමරයේ සිටි කෙනෙක් වීඩියෝ කර තිබෙනවා.
Erin Andrews නමැති තරුණියගේ නිරුවත වීඩියෝ කළ පුද්ගලයා එම දර්ශන අන්තර්ජාලයට මුදාහැරලා.
මේ නරුම වැඩේ ගැන දැනගත්තු තරුණිය එම පුද්ගලයාට නඩු දාලා තිබුණේ 2008 අවුරුද්දෙදි.
පසුගියදා මේ සිද්ධියේ නඩු තීන්දු නිකුත් කළා.