කිම් කඩෑෂියන් කවදත් පුවත් මවන්නියක්. මේ වන විට දෙදරු මවක් වන ඇය නිතර නිතර අමුතු වැඩ කරලා ප්‍රසිද්ධ වෙන කෙනෙක්. පසුගිය සඳුදා දිනයේදී ඇය ඇගේ පැරණි නිරුවත් චායාරුපයක් ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධ කරලා. මේක දැකපු ගොඩක් දෙනා ඇයව දැඩිව විවේචනය කරලා.
මේ විදිහට නිරුවත් පින්තුර අන්තර්ජාලයට මුදාහරින එක ගැන ඇයට බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරලා.
මේ විවේචන වලට ප්‍රතිචාර විදිහට කිම් කරලා තියෙන්නේ ඊයේ (8) දිනයේදී අලුත් නිරුවත් චායරුපයක් ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධ කිරීමයි. මේ පින්තුරයටත් කලින් වගේම ඇයට යහපත් ප්‍රතිචාරයක් නම් ලැබිලා නෑ. මේ ලෝකයට තවත් කිම් කඩෑෂියන් කෙනෙක් හිටියොත් හොඳට තියේවි කියලත් සමහර විවේචන ලැබිලා තියෙනවා.