Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Mar
08
පිරිමින්ට පෙන්නන්න බැරි කාන්තා ඇඳුම් තිබ්බ බෑග් එකක් මහ රෑ ඇරලා බලපු පොලිසියේ අය ගැන සනෝජා සියල්ල හෙළිකරයි - Exclusive

- පිරිමින්ට පෙන්නන්න බැරි කාන්තා ඇඳුම් තිබ්බ බෑග් එකක් මහ රෑ ඇරලා බලපු පොලිසියේ අය ගැන සනෝජා සියල්ල හෙළිකරයි - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
‘‘මම ආයේ බෑග් එක ඇරලා පෙන්නන්නේ නෑ
කීවම යහපාලනේ ඉන්න ලොක්කට කියාගන්න කීවා,
බෑග් එක ඇරපු වෙලාවේ මම පුදුම අපහසුතාවකට පත්වුණේ‘‘

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු සනෝජා බිබිලේ මහත්මියගේ වාහනය වැල්ලවත්ත ප්‍රදේශයේදී හදිසියේම නතරකළ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ඊයේ (7) රාත්‍රී 8.30ට පමණ ඇයගේ වාහනය පරීක්ෂාවට ලක්කිරීම හේතුවෙන් ඇය දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙනවා.

ඇය එම අවස්ථාවේ රූගත කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිට ඇති අතර එහිදී හදිසියේ වාහනය නතර කළ නිලධාරින් පවසා ඇත්තේ එය පරීක්ෂා කළයුතු බවයි. තමන් රංගන ශිල්පිනියක් බව එම අවස්ථාවේදී ඇය ප්‍රකාශ නොකළත් එක් නිලධාරියෙකු පවසා ඇත්තේ වාහනය පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙසත් මේ දිනවල සිදුවන සිදුවීම් අනුව පාතාලේ අයෙකුදැයි සැක ඇති බවයි.


නමුත් සනෝජා ඉල්ලා ඇත්තේ තමන්ගේ බෑගයේ පෞද්ගලික රෙදි ඇති බවත් ඒ නිසා බෑගය පරීක්ෂා කිරීමට කාන්තා පොලිස් නිලධාරිනියෙකු අවශ්‍ය බවත්ය.  එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අදාල පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ කෙසේ හෝ බෑග් එක විවෘත කර පෙන්වන ලෙසයි.

බෑගය විවෘත කිරීමට කාන්තා පොලිස් නිලධාරිනියක් අවශ්‍ය බව ඇය කෙතරම් පුනපුනා ප්‍රකාශ කලත් එයට ඉඩ නොදුන් මෙම පිරිමි පොලිස් නිලධාරීන් 4 දෙනාගේ දැඩි ඉල්ලීමට මත ඇය බෑගය විවෘතර කර පෙන්වන්නට කටයුතු කර තිබෙනවා.

පිරිමින් ඉදිරියේ තමන් භාවිතා කළ පෞද්ගලික ඇඳුම් මෙලෙස බෑගය විවෘත කර පෙන්වීම නිසා ඇය එම අවස්ථාවේ දැඩි අපහසුතාවයට පත්වූ බව හිරු ගොසිප් අප හමුවේ පවසා සිටියා. එමෙන්ම මේ පිළිබඳව පොලිසියේ ඉහළ නිලධාරීන් දැනුවත් කරන බවට ඇය අදාල පොලිස් නිලධාරීන්ට පැවසූ බවත් එම අවස්ථාවේ  ‘‘යහපාලනේ ඉන්න ලොක්කට කියාගන්න‘‘ යැයි ඔවුන් පැවසූ බවයි සනෝජා අපහමුවේ වැඩිදුරටත් පවසා සිටියේ.

සිද්ධිය වූ ආකාරය ඇය සම්පූර්ණයෙන් විස්තර කළ වීඩියෝව පහතින්........

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top