Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
08
විලියම් - කේට් යුවළ පොඩ්ඩො දෙන්නා එක්ක හිමේ - Photos

- විලියම් - කේට් යුවළ පොඩ්ඩො දෙන්නා එක්ක හිමේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,923 Views
විලියම් - කේට් කියන්නෙ ලෝකේ ගොඩ දෙනෙක්ගෙ ආදරය දිනා ගත්ත දෙන්නෙක්. ඒ දෙන්නා විතරක් නෙමෙයි ඒ අයගේ පොඩ්ඩො දෙන්නටත් හැමෝම ගොඩක් ආදරෙයි. ඒ තමයි ජෝර්ජ් කුමාරයා සහ පුංචි චාලට් කුමරිය.

මේ හතර දෙනා පහුගිය දවස්වල නිවාඩුවක් ගත කරන්න යුරෝපයේ ඇල්ප්ස් කඳුවැටියට ගිහින්. හිමෙන් වැහිලා තිබුණු කඳුවැටියේ ඒගොල්ලො විනෝද වුණු ආකාරය දැක්වුණු ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මේ වෙද්දි එකතු වෙලා.

විලියම් - කේට් යුවළගේ පුංචි දූ කුමරිය චාලට්ගේ ඡායාරූප අන්තර්ජාලයට එකතුවෙලා තිබුණෙත් පළමු වතාවට.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  33 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  822 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,409 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,269 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,909 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,484 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,039 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,461 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,199 Downloads



Top 10 Commenters

Latest Comments

Top