Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
06
අවුරුදු 3කින් Auto මැකිලා ගිය ෆෝන් කෝල් ආයෙත් අහන්න පුලුවන් මැෂිමකින් එළියට පනින්න යන අභිරහස් ඝාතනවල තිත්ත ඇත්ත

- අවුරුදු 3කින් Auto මැකිලා ගිය ෆෝන් කෝල් ආයෙත් අහන්න පුලුවන් මැෂිමකින් එළියට පනින්න යන අභිරහස් ඝාතනවල තිත්ත ඇත්තHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
මේ වන විට පරීක්‍ෂණ කටයුතු අතරමඟ නතර වී තිබෙන ආන්දෝලනාත්මක ඝාතන සහ අපරාධ රැසකට අදාළ දුරකතන සංවාදවල තොරතුරු ලබා ගැනීම සඳහා නවතම යන්ත්‍රයක් සිංගප්පූරුවෙන් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවට සතිඅන්ත පුවත්පත් වාර්තාවක දැක්වෙනවා.

මේ යන්ත්‍රයේ විශේෂත්වය වන්නේ වසර තුනකට පෙර කළ දුරකතන සංවාදවල තොරතුරු ලබා ගැනීමට හැකි වීමයි. දුරකතන සංවාද හඳුනා ගැනීම සඳහා දැනට මෙරට භාවිත කරන ක්‍රමවේදයට අනුව වසර තුනක කාලයේදී සිදු කළා වූ දුරකතන සංවාද පමණක් ගබඩා කර තිබෙන අතර වසර තුන ඉක්මවා දුරකතන සංවාද ස්වයංක්‍රියව මැකී යන බවට වාර්තා වෙයි.


එලෙස දුරකතන සංවාද මැකී යෑම නිසා දැඩි ආන්දෝලනයකට ලක්වූ සහ පසුගිය කාලයේදී දැඩි කතාබහකට ලක්වූ ඝාතන සහ සංවිධානාත්මක අපරාධ රැසක පරීක්‍ෂණ කටයුතු අඩපණ වී තිබිණි. එසේම ඇතැම් ඝාතන සිද්ධි සහ සංවිධානාත්මක අපරාධ රැසක පරීක්‍ෂණවල තීන්දු ලබාදීමද ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව වී තිබුණේ දුරකතන සංවාද ගබඩා කර නොතිබීමයි.

කෙසේ වෙතත් සිංගප්පූරුවෙන් මෙරටට ගෙන්වනු ලැබූ නවතම උපකරණය භාවිතයට ගැනීම නිසාවෙන් පරීක්‍ෂණ අඩපණව තිබූ ඝාතන සහ සංවිධානාත්මක අපරාධ රැසකට අදාළ දුරකතන සංවාද රැසක අතිශය රහස්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට ඒ පිළිබඳ පරීක්‍ෂණ කරන කණ්ඩායමට හැකි වී ඇත.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top