කඳින් වෙන් කළ හිසක් අතැතිව ගමන් කරමින් සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොස්කව් නුවරදී කුඩා දරුවෙකුගේ මෙම හිස අතේ තියාගෙන උමං මාර්ගයකින් ගමන් කළ කාන්තාවගේ වීඩියෝ දර්ශනද පටිගතවී තිබුණා.
මෙම කාන්තාව අත්අඩංගුවට අරගෙන මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඇති බවත් සඳහන්.
ඇය මධ්‍යම ආසියාවෙන් රුසියාවට පැමිණ ඇති බවට විශ්වාස කෙරෙන අතර මෙම කපා වෙන්කරන ලද හිස අයත් දරුවා රැක බලාගෙන ඇති බවද සඳහන්.