Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
දියනාන කාන්තාවක් ඇඳුම් මාරු කරනකොට සල්ලාලයෙකුගෙන් එළියට පැන්න නරුම ගතිය

- දියනාන කාන්තාවක් ඇඳුම් මාරු කරනකොට සල්ලාලයෙකුගෙන් එළියට පැන්න නරුම ගතියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,591 Views
දිය නෑමට ගොස් සිටින කාන්තාවක් වැළඳගෙන අතවර කිරීමේ සිද්ධියක් උඩුදුම්බර මඩුගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම කාන්තාව දිය නෑමෙන් පසුව ඇදුම් මාරු කර ගැනීමට සූදානම් වන අවස්ථාවේයි එම ප්‍රදේශයේම එක්දරු පියෙකු විසින් කාන්තාවට අතවර කිරීමට උත්සහ දරා ඇත්තේ.


කොහොම වුණත් එම අවස්ථාවේ දෙදෙනා අතර ගැටුමක්ද හටගෙන තිබෙනවා. පසුව පොලිසියට කළ පැමිණිල්ලකින් අනතුරුව මොහුව අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ දැඩි කොන්දේසි හා අවවාද මත රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරුදින උඩදුම්බර පොලිසියේ පෙනී සිටින ලෙසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9 Downloads

Rama Seetha Ravana  Theme Song - Hiru TV Production
Rama Seetha Ravana Theme Song
Hiru TV Production
⤵  12 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  696 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,219 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,136 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,088 Downloads

Budu Bawa Labala - Jagath Wickramasinghe
Budu Bawa Labala
Jagath Wickramasinghe
⤵  1,049 Downloads

Mal Ihirunu - Gehan Samarasinghe
Mal Ihirunu
Gehan Samarasinghe
⤵  452 Downloads

Asiri Mal Wahala - Yohan Perera & Benitha Gayashi
Asiri Mal Wahala
Yohan Perera & Benitha Gayashi
⤵  694 Downloads

Duhul Hagum - Saranga Senarath Yapa
Duhul Hagum
Saranga Senarath Yapa
⤵  700 Downloads



Top 10 Commenters

Latest Comments

Top