CHOGM මේ දිනවල කාගේත් මුවග රැදෙන මාතෘකාව වී අවසන්. CHOGM පිලිබද සහ ඒ සඳහා ගෙන්වූ සුපිරි වර්ගයේ රථවාහන පෙළ හිරු ගොසිප් හරහා ඔබට දැක බලා ගැනීමට අප අවස්ථාව ලබා දුන්නා.
ලොවේ බොහෝ බලවතුන් ශ්‍රීලංකාවේදී හමුවන මෙම සැසිය උදෙසා විශේෂ පෙරහුරු මේ දිනවල ක්‍රියාත්මකයි....එම පෙරහුරුවලදි මේ වාහන කොළඹ නගරයේ ගමන් කළ ආකාරය අපේ කැමරා කාචයන්ට හසුවුණා.
එහි නවතම වීඩියෝ දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා.
හිරු ගොසිප් හරහා මේ ගෙන එන්නේ අති නවින සුපිරි වාහන කොළඹ නගරය පුරා පෙරහුරු ක්‍රියාත්මක කළ ආකාරයයි....