නීතිපති ධුරයට අතිරේක සොලිසිටර් ජෙනරාල් නීතිඥ ජයන්ත ජයසුරිය පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.
අද පස්වරුවේ කථානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙනුයි ව්‍යවස්ථාදායක සභාව රැස්වුනේ. මෙම තීරණය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ...