ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් අද දින ඇප නියම කර තිබුණු අතර මේ වන විට උන්වහන්සේ නැවත් රිමාන්ඩ් භාරයට ගෙන ඇති බවට වාර්තා වෙනවා.
ඥානසාර හිමියන්ට ඇප හිමිවූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වන අර උන්වහන්සේ නැවත රිමාන්ඩ් කර ඇත්තේ මාධ්‍යවේදී එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කිරීම යන චෝදනාව යටතේයි.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙනවා.