ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලෝර් හි පුද්ගලයෙකු අභ්‍යාවකාශයෙන් වැටුණු උල්කාශ්මයක් පතිත වී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.
තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ප්‍රකාශ කළේ සිය ප්‍රාන්තයේ බස් රියදුරෙකු මෙලෙස මිය ගොස් ඇති අතර ඔහු වෙනුවෙන් ප්‍රාන්ත රජය රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදෙන බවයි.