Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
13
මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරේ පූල් එක වහපු වැලි යට රත්තරන් ?

- මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරේ පූල් එක වහපු වැලි යට රත්තරන් ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,802 Views
තමාට අයත් රාජගිරියේ පීකොක්‌ මන්දිරයේ පිහිනුම් තටාකයේ වතුර ඉවත් කර වැලි පුරවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රත්තරන් සහ මුදල් සඟවා ඇතැයි පැතිරෙන කතාව පිළිබඳව සොයා බැලීමට කම්කරු පක්‍ෂයේ නායක ව්‍යාපාරික ඒ. එස්‌. පී. ලියනගේ මහතා තීරණය කර ඇති බවට පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.


මෙම ප්‍රචාරය පිළිබඳව ඒ. එස්‌. පී. ලියනගේ මහතාගෙන් ඊයේ (12 දා) අදාල පුවත්පත කළ විමසීමකදී පවසා ඇත්තේ මෙම කතාව සෑහෙන කලක්‌ තිස්‌සේ ප්‍රචාරය වන නිසා එහි සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා පොලිස්‌පතිවරයාට අද හෙටම පැමිණිලි කරන බවය.

ඒ අනුව මෙම වැලි පොලිසිය මගින් පරීක්‍ෂණයට ලක්‌කළ හැකි බව ද ලියනගේ මහතා පවසා තිබේ.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  299 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  6,112 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,235 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  560 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  473 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,643 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  914 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  621 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  2,952 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,355 Downloads



Top 10 Commenters

Latest Comments

Top