Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
21
තමන්ට පාඩුවේ ඉන්න නොදී ඇඟපත අල්ලනවැයි කැම්පස් නංගිලා අයියලාට එරෙහිව උසාවි ගිහින්

- තමන්ට පාඩුවේ ඉන්න නොදී ඇඟපත අල්ලනවැයි කැම්පස් නංගිලා අයියලාට එරෙහිව උසාවි ගිහින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිසුවියන්  444ක් මහාධිකරණයකට පෙත්සමක්  ඉදරිපත් කර තිබෙනවා. විශ්ව විද්‍යාල සිසුන් සහ භාහිර පුද්ගලයින් - සිසුවියන් අපයෝජනයට ලක්  කරන බවයි ඉන් දක්වා ඇත්තේ.

සිසුවියන් දුෂණයට ලක්වන බවත්, සිසුන්ගේ ලිංගික ආශාවන් වෙනුවෙන් සිසුවියන්ට කැප කිරීම් කළ  යුතු බවත්  පෙත්සමෙන් පෙන්වාදී තිබෙනවා. සිසුන්ගේ ඉල්ලීම්වලට අවනත නොවන සිසුවියන් පැහර ගැනීම් වලට ලක්වන බවද පැවසෙන අතර එලෙස පැහැර ගෙන යන්නේ භාහිර පුද්ගලයින් විසිනි.


මෙලෙස අධිකරණයේ පිහිට පතන්නේ  ඉන්දියාවේ කේරළ  ප්‍රාන්තයේ කලිකට් ප්‍රදේශයේ විශ්ව විද්‍යාල සිසුවියන්.

2012 වසරේ දෙසැම්බර් 16 වනදා සමුහ දූෂණයට ලක් වූ නවදිල්ලියේ 23 හැවිරිදි - විශ්ව විද්‍යාල සිසුවියක වන 'නිර්භයා' දින 13කට පසු මියගියා.ඉන් වසර 3කට පසු මෙලෙස විශ්ව විද්‍යාල සිසුවියන් නීතියේ පිළිසරණ ඉල්ලා තිබෙන්නේ.

2012 වසරේදී ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයේම කතාබහට ලක්වූ සිද්ධියක් වූයේ  දිල්ලි නුවර බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්කිරීමෙන් අනතුරුව මියගිය තරුණිය සම්බන්ධයෙනුයි. ඇයට සිදුවූ අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් දහස් ගණනක් ජනයා වීදි බැස උද්ඝෝෂණ සිදුකරන්නට වුණා.

එරට රජයේ නීති පවා වෙනස් කරන්නට තරම් මෙම සිදුවීම ලැව් ගින්නක් සේ ඇවිලී ගියා.  නමුත් එරට මාධ්‍ය මෙන්ම පොලිසිය විසින් ඇයගේ නම හෝ ඡායාරූප ප්‍රසිද්ධ නොකර සිටීමට වගබලාගත්තේ ඇයගේ නමට මෙන්ම දෙමාපියන්ට සිදුවන අපහසුතාවයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමේ අධිෂ්ඨානයෙනුයි.

කෙසේ නමුත් සිද්ධියෙන් වසර 3ක් ගෙවී ගිය පසුගිය 16වන දා  - ප්‍රථම වරට තරුණියගේ නම මාධ්‍යට අනාවරණය කරන්නට ඇයගේ මව කටයුතු කර තිබුණා. ඒ ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයකදී මාධ්‍යට අදහස් දක්වමින්...

ඇයව මුලින් හඳුන්වා තිබුණේ 'නිර්භයා' සහ 'ඉන්දියාවේ දියණිය' වැනි අන්වර්ථ නාමවලින්.

නමුත් මව සඳහන් කර ඇත්තේ තමන්ගේ දියණියගේ සැබෑ නම 'යෝති සිං' බවයි. වසර 3ක් පමණ  සඟවා සිටි සිය දියණියගේ නම ලොවට කීමට තමන් දැන් බය නැති බව ඇය එහිදී පවසා තිබුණා.

ඇයගේ මරණයෙන් බොහෝ කළකට පසුවයි ඡායාරූපයක් පවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් 4 දෙනෙකුට ඉන්දීය අධිකරණය විසින් මරණ දඬුවම ලබාදුන් අතර ඒ අතරට බාලවයස්කාරයෙකුද වනවා.

ඉන්දියාව තුල මෙම සිද්ධිය නිසාවෙන් දැඩි නීති පනවන්නට රජය කටයුතු කළා සේම මේ වන විට එරට තුළ කාන්තා හිංසන විරෝධි කටයුතු වලට එරෙහි කණ්ඩායම් රැසක් බිහිව තිබෙනවා.

මේ සියල්ල අතර සැළකිය යුතු කාන්තාවන් ප්‍රමාණයක් දිල්ලි නගරය තුළ මෙන්ම ඉන්දියාව පුරා  තවමත් නොදැනුවත්ව හෝ දැනුවත්ව  දූෂණය වන බවටයි වාර්තාවෙන්නේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top