Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
09
FB තරුවක් 01 - කාවිංග පෙරේරා

- FB තරුවක් 01 - කාවිංග පෙරේරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

63 Views

අද දින සිට ආරම්භ වන 'FB තරුවක්' විශේෂාංගයෙන් ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙකුගේ සැබෑ Facebook ගිණුමක විස්තර අප ඔබගේ දැනගැනීමට ගෙන එනවා. ජනප්‍රිය පුද්ගලයින් මුහුණ දෙන ගැටළුවක් වන්නේ ඔවුන්ගේ නමින් වෙනත් පුද්ගලයින් සාදන ලද Facebook ගිණුම් රාශ්‍රියක් තිබීමයි. ඇතැම් නළු නිළියන්ගේ නමින් Facebook ගිණුමක් අන්තර්ජාලයේ පැවතියද ඔවුන් Facebook සමාජ ජාලය කිසිසේත්ම භාවිතා නොකරන්නන්ද වනවා. ඔවුන්ගේ රසියකින්ද ඇත්ත තරුවයැයි සිතාගෙන ව්‍යාජ ගිණුම් (Fake Account) තමන්ගේ Facebook ගිණුමට එකතුකර ගන්නවා. ඔවුන් හා chat කරනවා. එබැවින් අද සිට තරුවක සැබෑ Facebook පිටුවත් ඔවුන්ගේ විස්තරත් අපි මෙසේ ගෙන එනවා.

එයින් පළමුවැන්නා වන්නේ කාවිංග පෙරේරා වන තාරුණ්‍යයේ දක්ෂ නළුවා/ නිවේදකයා/ මෝස්තර නිරූපණ ශිල්පියාය. මේ කාවිංගගේ Facebook ගිණුමේ විස්තරයි...



කාවිංගත් ආක්ෂා සුදාරිත් අතර තිබුණ පෙම් පළහිලව්ව ගොසිප් කියවන අයටනම් රහසක් නෙවෙයිනෙ. ඒ පලහිලව්ව පහුගිය කාලයේ ඉවර උනා කියලානෙ හැමෝටම ආරංචි උනේ. ඒත් කාවිංගගේ FB එකේ නම් කාවිංග තාමත් In a relationship



වෘත්තියෙන් නළුවෙක් උනාට කාවිංගගේ FB එකේනම් දාලා තියෙන්නෙ Working as a Presenter in Hiru TV කියලයි. ඒ කියන්නේ එයා හිරු ටීවි එකේ හවසට යන Countdown වැඩසටහන ප්‍රසන්ට් කරන නිසා වෙන්න ඇති. නළුවෙක් උනත් කාවිංග නිවේදන කටයුතු කරන ඒ වැඩසටහන ගැන මෙහෙම FB දාලා තියෙන්නෙ ඒක ආසාවෙන් කරන නිසා වෙන්න ඇති...





මොනා උනත් කාවිංග තාමත් ආක්ෂාට ආදරේ පාටයි. ඒකනේ තාමත් ඒ දෙන්නා ආදරෙන් ඉදපු කාලෙ Photo FB එකේ තියෙන්නේ. ඒ එක්කම මේ කාවිංගගේ FB එකේ තියෙන තවත් එයාගේ Photo කිහිපයක්....










Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top