Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
මහියංගනයේදී අතුරුදන් වූ ගාමන්ට් ගිය රම්‍යා තේක්ක වත්තක් මැද දූෂණය කර මරා දමලා - Photos

Girl Rape And Killed In Mahiyanganaya - මහියංගනයේදී අතුරුදන් වූ ගාමන්ට් ගිය රම්‍යා තේක්ක වත්තක් මැද දූෂණය කර මරා දමලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50,817 Views
මහියංගනය ඇඟලුම් ආයතනයක සේවය නිමවී නිවෙස් බලා පැමිණෙමින් සිටි වයස 18ක  වන තරුණියක් රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේදී ලඳු කැලයකට රැගෙන ගොස් දූෂණය කර ඊයේ (01) සවස මරාදමා තිබෙනවා. මෙසේ දූෂණය කර මරා දමා ඇත්තේ  වේවත්ත, කන්නල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස 18ක් රම්‍යා විදර්ෂනී  අබේවර්ධන නම් තරුණියක්.

ඇයගේ සිරුර සොයාගෙන තිබුණේ තේක්ක ගස් වගාවක් තුල මරා දමා සිටියදීයි. ඇය මීට මාස 3කට පෙර සිට ඇඟලුම් කම්හලක සේවය කිරිම සඳහා රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේ තම මවගේ සහෝදරයාගේ නිවසට පැමිණ ඇති අතර එහි සිට ඇගලුම් කම්හලේ සේවය සඳහා ගොස් ඇත.


ඇය ඊයේ (01) ඇගලුම් කම්හලේ  සේවය නිමවී සවස නිවසට නොපැමිනිම හේතුවෙන් මාමා ඇතුලු නිවෙස් හිමියන් හා ගම්වාසින් ප්‍රදේශය පුරා රම්‍යා සොයා ඇති අතර මාමාගේ නිවසට ආසන්න කැලෑ කුට්ටිටක් අද්දර ඇයගේ ජංගම දුරකතනය හා කුඩය වැටි තිබෙනු දැක ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් කර ඇත.

ඒ අනුව සොයා බැලීමේදීයි ඇයගේ සිරුර සොයාගැනීමට හැකිවී ඇත්තේ.




මෙන්න බලන්න තවත් ගොසිප්
Click here to Comment
Hide Comment Box


Hot Gossip

Recent Gossip Post




Oya As Maa Laga - Nilan Hettiarachchi
Oya As Maa Laga
Nilan Hettiarachchi
⤵  18,710 Downloads

Mal Warusa - Gihan Viduraj ft Madushika Rathnayaka
Mal Warusa
Gihan Viduraj ft Madushika Rathnayaka
⤵  3,017 Downloads

Daragannam - Janith Perera
Daragannam
Janith Perera
⤵  18,311 Downloads

Hadana Sitha - Sameera Madusanka
Hadana Sitha
Sameera Madusanka
⤵  8,205 Downloads

Kuludul Adare - Sisinda Sandeep ft Asha Edirisingha
Kuludul Adare
Sisinda Sandeep ft Asha Edirisingha
⤵  6,873 Downloads

Rawatanna Thawa Mawa - Kosila Manoj
Rawatanna Thawa Mawa
Kosila Manoj
⤵  18,555 Downloads

Amma - Jude Rogans
Amma
Jude Rogans
⤵  110,731 Downloads

Ekkale Daiwayai - Steve Angelo
Ekkale Daiwayai
Steve Angelo
⤵  19,915 Downloads

Mage Prema Suda - Red
Mage Prema Suda
Red
⤵  12,126 Downloads

Ahimi Nethu Aga - Athma Liyanage
Ahimi Nethu Aga
Athma Liyanage
⤵  54,502 Downloads



Top 10 Commenters

Latest Comments

Top