Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
04
පෙම්වතා එක්ක රූම් ගිය නිලූගේ ඡායාරූප පෙම්වතාත් නොදැනීම අන්තර්ජාලයේ - වීඩියෝ

Hiru tv Cyber Crime 1st episode - පෙම්වතා එක්ක රූම් ගිය නිලූගේ ඡායාරූප පෙම්වතාත් නොදැනීම අන්තර්ජාලයේ - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

185,607 Views
ඔබත් ‘‘සැරිසරන්න හසුනොවන්න‘‘

මේ වන විට අප රටතුළ අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධයන් රැසක් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී අසන්නට දකින්නට ලැබෙනවා. මේ තුලින් ඇතැම් අවස්ථාවලදී තරුණ ජීවිත රැසක් අකාලයේ මිලින වන්නේ අන්තර්ජාලය භාවිතය මෙන්ම නව තාක්ෂණය සහිත උපාංග භාවිතයේදී වැඩි සැලකිල්ලක් නොදැක්වීම නිසාවෙනුයි.

තමන්ගේ පෙම්වතා සමඟින් හෝටල් කාමරයකට ගොස් එහිදී ගත් ඡායාරූප නොසිතූ ලෙසකින් අන්තර්ජාලයට එක්වීම නිසා අපහසුතාවයට පත්වන තරුණියක් වටා ගෙතුණු මෙම කතාවේ එන ඇයගේ නම නිලූ.


තමන් සේවය කරන ස්ථානයට පැමිණෙන තරුණයෙකු සමඟ හාදවන ඇය ඔහු සමඟින් ආදරයෙන් කාලය ගතකරනවා. දිනක් ඔවුන් දෙදෙනා හෝටල් කාමරයකට ගොස් එහිදී සිදුවන දේවල් ඡායාරූප ගතකර පෙම්වතාගේ දුරකතනයේ ගබඩා කරගන්නවා. නමුත් තරුණියගේ දැඩි එල්ලීමට ඒවා දුරකතනය ඔහු මකා දමනවා.

සියල්ල අවසන් බව සිතා ඔවුන් එයින් පිටව ගියත් සිදුවන්නේ නොසිතූ දෙයක්. පෙම්වතා සමඟ සිටින ඡායාරූප අන්තර්ජාලයට එක්වී ඇති බවට ඇය දකින්නේ උදේ දවල් රෑ නොතකා ෆේස්බුක්හි සැරිසරන ඇයගේම මිතුරියෙකුගෙනුයි. උන්හිටි තැන් අමතක වන නීලු මහහයියෙන් කෑ ගසා හඬන්නේ ඇයට කරගන්නට දෙයක් නොමැති නිසාවෙන්.

පෙම්වතා වෙත යන ඇය මේ ගැන ඇසූවිට ඔහුද විමතියට පත්ව බලන්නේ තමන් මකාදැමූ දත්ත අන්තර්ජාලයට එක්වූයේ කුමන අයුරකින්ද යන බව සිතාගත නොහැකිවයි. එය සිදුවූයේ කෙසේද ? ඔබත් මෙවැනි දෑ සිදුකර මේ වන විටත් කරදරයේ වැටී තිබේද ? අන්තර්ජාලයේ සැරිසැරූ ඔබ මේ වනවිටත් හසුවී අවසන්ද ?

අපරට තුල සිදුවූ සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් රූප රචනයට නැඟුණු හිරු ටීවී තුලින් විකාශය වන නවතම වාර්තාමය වැඩසටහන ‘‘Cyber Crime‘‘ සෑම අඟහරුවාදාවකම රාත්‍රී 10ට හිරු ටීවි තුලින් ඔබට නැරඹිය හැකිය. එහි පළමු කතාංගය ඊයේ (3) දිනයේ විකාශය වූ අතර එහි වීඩියෝව පහතින් නරඹන්න.... ඔබත් ‘‘සැරිසරන්න, හසුනොවන්න‘‘


මෙන්න බලන්න තවත් ගොසිප්
Click here to Comment
Hide Comment Box


Hot Gossip

Recent Gossip Post




Dewashirwadayakin - Pansilu Manohara
Dewashirwadayakin
Pansilu Manohara
⤵  1,828 Downloads

Jeevithe Ma Ha Eda - Nishan Fernando
Jeevithe Ma Ha Eda
Nishan Fernando
⤵  1,634 Downloads

Oya As Maa Laga - Nilan Hettiarachchi
Oya As Maa Laga
Nilan Hettiarachchi
⤵  30,077 Downloads

Mal Warusa - Gihan Viduraj ft Madushika Rathnayaka
Mal Warusa
Gihan Viduraj ft Madushika Rathnayaka
⤵  5,005 Downloads

Daragannam - Janith Perera
Daragannam
Janith Perera
⤵  19,957 Downloads

Hadana Sitha - Sameera Madusanka
Hadana Sitha
Sameera Madusanka
⤵  9,197 Downloads

Kuludul Adare - Sisinda Sandeep ft Asha Edirisingha
Kuludul Adare
Sisinda Sandeep ft Asha Edirisingha
⤵  7,834 Downloads

Rawatanna Thawa Mawa - Kosila Manoj
Rawatanna Thawa Mawa
Kosila Manoj
⤵  21,850 Downloads

Amma - Jude Rogans
Amma
Jude Rogans
⤵  129,100 Downloads

Ekkale Daiwayai - Steve Angelo
Ekkale Daiwayai
Steve Angelo
⤵  21,420 Downloads



Top 10 Commenters

Latest Comments

Top