Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
03
Facebook සමාජ පිළිකාවක්ද ?

- Facebook සමාජ පිළිකාවක්ද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62 Views


Facebook තහනම් කිරීම නෙමෙයි ලිංගික අධ්‍යාපනය ලබාදීමයි වැදගත් - අනෝමා ජිනාදරී

නූතන තාක්‍ෂණය අපි ළඟට ඇවිත් තියෙද්දී අපිට පැනලා දුවන්න බෑ. අපි තාම ලෝකයත් එක්ක සම්බන්ධතා දක්වන්නේ නෑ. එහෙම සම්බන්ධතා තිබ්බ නම් අපි දියුණු ජාතියක්. නමුත් ඒ සම්බන්ධතා නැතිවීමත් එක්ක අපි තාම ළිං මැඩියෝ. තාක්‍ෂණයට තහංචි පනවන්න බෑ.

තාක්‍ෂණය නරකද හොඳද කියලා කියන්නේ කොහොමද? කවුද හොඳ කවුද නරක? අද අපේ දරුවෝ තහංචි මැද අවහිරතා මැද තමයි ලෝකය දකින්න උත්සාහ කරන්නේ. කවුරුත් ඔවුන්ට ලෝකය දකින්න ඉඩ දෙන්නේ නෑ. එහෙම කරන්නේ අපි ලෝකය නොදැක්ක කුහකකමටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඇත්ත පිළිගන්න වෙනවා. තාක්‍ෂණය දැකලා පැනලා දුවන්න නෙවෙයි, මේ රටේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ ලිංගික අධ්‍යාපනය නොදීමයි මේ විනාශයන්ට හේතුව. අපි දේවල් දැකලා අහලා තැති ගත්තට දැන් ලෝකය දරුවන්ට ඇරිලා තියෙන්නේ. ඒ නිසා තහංචි දැම්මොත් අපිට වෙච්ච දේ දරුවන්ටත් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා.

   

ජැක්සන් ඇන්තනී - දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් - ජැක්සන් ඇන්තනී

අන්තර්ජාලය මෙතෙක් ලොව පහළ වුණ දියුණුව තාක්ෂණික අධ්‍යාපන මාධ්‍ය ලෙස හිතලා ප්‍රයෝජන ගත්තා නම් කිසිදු ගැටලුවක් නැහැ. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියන දේ අහලා පිළිගන්නවා නම් ප්‍රශ්නයක් නෑ. facebook කියන සමාජ වෙබ් අඩවි පාවිච්චි කරන විටත් ඔය කාරණය අදාළයි. මේක තාක්ෂණයේ වරදක් නෙවෙයි. සමාජ වෙබ් අඩවි සමාජය සහ වෙබ් අඩවි පිළිබඳ අවබෝධයකින් ඇසුරු කිරීමයි අවශ්‍ය. වැරැදි දෙයක් කරන්න ගියොත් ලැබෙන ප්‍රතිඵලය භයානකයි. දැළි පිහියෙන් කිරි කන්න හොඳ නෑ කියන්නේ ඒකයි. අද අපේ දරුවෝ තහංචි මැද අවහිරතා මැද තමයි ලෝකය දකින්න උත්සාහ කරන්නේ. කවුරුත් ඔවුන්ට ලෝකය දකින්න ඉඩ දෙන්නේ නෑ. එහෙම කරන්නේ අපි ලෝකය නොදැක්ක කුහක කමටද කියලා ප්‍රශ්නයක් තියෙනවා.



Facebook තහනම් කිරීම ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි - ශ්‍රියානි අමරසේන

නවීන තාක්ෂණය එක්ක බොහෝ දේවල් අපේ රටට එනවා. facebook කියන දේ තුළත් හොඳ නරක කියලා දෙපැත්තක් තියෙනවා. facebook හරහා තරුණ පරම්පරාවේ අය දැන හඳුනා ගන්නවා. තරුණ පරපුර facebook මඟින් ආදර සම්බන්ධතා ගොඩ නඟා ගෙන විවිධ රැවටීම්වලට මුළා වීම්වලට ලක්වෙනවා. පසුගිය කාලේ facebook නිසා දිවි නසා ගැනීම් කිහිපයක් වුණා. දිවි නසා ගැනීම කියන්නේ ප්‍රශ්නවලට විසඳුමක් නෙවෙයි. facebook කියන දේ වැරැදි විදියට භාවිත කරන්න ගියාම ලැබෙන ප්‍රතිඵලය දරුණුයි. ඕනෑම දෙයක හොඳ නරක පිළිබඳ අවබෝධයක් ඇතිව ආත්ම ශක්තියකින් ජීවිතයේ වටිනාකම දැනගෙන ක්‍රියා කිරීමයි අවශ්‍යය. එහෙම නැතුව facebook එපා කියන එක නෙවෙයි අවශ්‍ය. තමන් තමන් විසින්ම හරි වැරැද්ද අවබෝධ කර ගනිමින් නවීන තාක්ෂණයෙන් සුදසු ප්‍රයෝජනය ගැනීමයි අවශ්‍ය වෙන්නේ.



වැදගත් දේ ස්පර්ශ කිරීමේ වැරැද්දක් නෑ - ශ්‍රියන්ත මෙන්ඩිස්

අන්තර්ජාලය කියන්නේ විශ්ව දැනුම් සම්භාරයක් තියෙන දෙයක්. නමුත් මේ විශ්වීය දැනුම තිබෙන දේ අපි පාවිච්චි කරන්නේ අපේ ඥාන මණ්ඩලය පුළුල් කර ගැනීමට නෙවෙයි. අපේ රට ඉඥය කියන වචනය වැඩිපුරම ඉඥචපජඩ කරන රට බවට පත්වීමත් එක්ක මේ කාරණය අපිට තේරෙනවා. මේ කියන ක්‍රියාවට කොච්චර කෑදරද කියලා මෙයින් පෙනෙනවා. ඔය අතරේ අන්තර්ජාලයෙන් වැදගත් දේ ස්පර්ශ කරන අයත් නැතුව නෙවෙයි. අන්තර්ජාලය දැනුම පුළුල් කර ගැනීමේ මෙවලමක් කර ගත්ත නම් පහුගිය කාලේ වුණ ඛේදජනක අත්දැකීම් විඳින්න වෙන්නේ නෑ. ඒ දරුවෝ අපේ දරුවෝ වගේ. අතිගරු ජනාධිපතිතුමත් අපේ දරුවෝ අන්තර්ජාලය හරහා සිදුවන දේවල්වලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳ කථිකාවක් ගොඩනැඟුවා. අන්තර්ජාලය යහපත පිණිස ඥාන මණ්ඩලය පුළුල් කිරීමට යොදා ගන්නවා කියන කාරණය මනස හා ඇඟිලි පෙළ සතු දෙයක්. ඒ නිසා මනස යහපත් දෙයට නිර්මාණය විය යුතුය කියන අදහසයි මට තියෙන්නේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top