Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
28
භාතියගේ නැටිල්ල

- භාතියගේ නැටිල්ලHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,042 Views

ආශාබෝස්ලේ ගේ කොන්සටි එකේ දී සිද්ද වුන ජොලිම සීන් එකක් ..ඔන්න එදා ආශගේ කොන්සට් එකේදී භාතිය ෆුල් කිට මරල තමයි සීන් එකට  Enter උනේ. නිකන් මගුල් ගෙදරක යන්න වගේ.. කවුරුත් වැඩියෙන්ම බැලූවෙ භාතිය දිහා. ලස්සන හින්දම නෙවෙයි නිකන් මනමාලය වගේ ඇඳගෙන හිටිය නිසා..

කොහොමහරි එදා show එකේ දී BnS ලට පොඩි Dancing part එකක් දාන්න තිබ්බා. දැන් ඔන්න Dance එකට භාතිය සන්තුශ් දෙන්නම ලෑස්තියි.

රයිට් 1, 2, 3.............

දෙන්නම කැරකිල උඩපැනල දෙකට නැවිල Dance එක දැම්මා. සන්තුශ් නම් කොහොමහරි Dance එක ශේප් එකේ කරා. ඒත් භාතිය නිකන් වඩිඟ පටුන නටන වගේ තමයි Dance එක දැමිමේ. වැඩේට කාටත් හිනා.

Dance එක ඉවරවෙලා Stage එක පිටිපස්සට ගියාම භාතිය කියනවා මේ ඇඳුමනිසා හරියට නටාගන්නත් බැරිවුනා කියල..

එතකොටම එතන හිටිය එක්කෙනෙක් කිවුවා අපිද කිවුවෙ ඔයවගේ ඇඳුමක් ඇඳගෙන එන්න කියල..

ඒක අහපු කාටත් තවත් හිනා..

ඒ හිනාව අතරෙන් තවත් එක්කෙනෙක් මෙහෙම කියනවා අපිට ඇහුන...

"නටන්න බැරි මිනිහට පොළොව ඇදයි වගේ නටන්න බැරි භාතියට ඇඳුම ඇදයි කියලා"


Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,003 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,925 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,128 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,980 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,821 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,528 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,194 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,744 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,735 Downloads



Top 10 Commenters

Latest Comments

Top