ජනප්‍රිය නිළි ආක්ශා සුදාරි කොපමණ ප්‍රශ්න පැමිණියත් ඒවායි මිදී යන කෙනෙක් නොවන බව ඇය පසුගියදා පවසා සිටියා. පසුගිය කාලය පුරා ඇය සම්බන්ධයෙන් විවිධ පුවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණත් ඒ සියල්ල අතර ඇගේ ආදරවන්තයා සම්බන්ධයෙන් වන තොරතුරක් ද ඇය අප සමග පවසා සිටියා.
එමෙන්ම ඊයේ දිනයේදී ඇය පොලිසිය විසින් රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප පෙලක්ද අපවෙත ලැබී තිබුණා. මේ සම්බන්ධයෙන් අප ඇයගෙන් විමසා සිටියා.
එහිදී ඇය පවසා සිටියේ එවා ලබාගෙන ඇත්තේ ඇය රංගනයෙන් දායකවන නවතම මියුසික් වීඩියෝ එකකින් බවයි.
ඇය වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්......
"ඇත්තටම මම ප්‍රශ්න ලොකුවට ගන්න කෙනෙක් නෙමෙයි. ඕන ප්‍රශ්නයක් මම Face කරන්න Ready ඒකයි මම හැමෝටම කියනවා මම මාර Strong කියලා. ප්‍රශ්න එන්නෙත් මිනිස්සුන්ටනේ. ඉතිං ඕන ප්‍රශ්නයක් Face කරන්න පුළුවන් වෙන්න ඕනේ."