අපේ රටේ කළා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත තුනක් වුණු නදීෂා හේමමාලි, රුවන්ගි රත්නායක වගේම මේනකා මධුවන්ති හොඳම යාළුවෝ කියලා අපි හැමෝම දන්නවනේ.
ළඟදි දවසක කට්ටියම ට්‍රිප් එකකුත් ගිහින් ෆොටෝ ෆේස්බුක් දාලා තිබුණා. එක්සත් කිකිළි සංගමය කියලා නම දාගත්ත මේ සෙට් එකේ අලුත් ඡායාරූප ටිකක් ආයෙත් ෆේස්බුක් එකට එකතු කරලා තියෙනවා.