ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු පොප් ගායිකාවක් වන මිලේ සයිරස් විසින් පැවැත්වීමට සූදානම් කර ඇති නිරුවතින් ඉදිරිපත් කරන සංගීත සංදර්ශනයක් පිළිබඳව මේ දිනවල කතාබහක් ඇතිව තිබෙනවා.
ඇය පමණක් නොව එයට පැමිණෙන ප්‍රේක්ෂකයින් පවා නිරුවත් වියයුතු බව ඇය පවසනවා. මෙම වසරේ එම සංදර්ශනය පැවැත්වීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධයෙන් ඇතැමුන් විරෝධතාවය පළකර තිබෙනවා.