Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
18
ඇමරිකාවේ කැසිනෝ ගහන තැනකට ගිහින් ලංකාවේ කොල්ලෙක් වැඩක් දාලා දිනපු දිනිල්ල - වීඩියෝ

- ඇමරිකාවේ කැසිනෝ ගහන තැනකට ගිහින් ලංකාවේ කොල්ලෙක් වැඩක් දාලා දිනපු දිනිල්ල - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45 Views
ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පිහියි Rio All-Suite නම් වන හෝටලයේ පිහිටි Casino ක්‍රීඩාව සඳහා වෙන්වූ තැනකදී ලාංකික තරුණයෙකු විසින් දැවැන්ත මුදල් ප්‍රමාණයක් ජයග්‍රහණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන අයුරින් ඔහු Poker නම් වන ක්‍රීඩාවේ නිරතවන අතර ඔහු සමඟින් මේ සඳහා 5දෙනෙකු පමණ සහභාගී වී සිටිනවා. මුල් වටයේදී එයින් තරඟකරුවන් 3දෙනෙකු පමණ ඉවත්ව යන්නේ තමන්ට ජයග්‍රහණය කිරීමේ වැඩි වාසි නොමැති නිසාවෙනුයි.


පසුව තරඟයේ ඉතිරි වන්නේ ලාංකික ක්‍රීඩකයා වන උපේෂ්ක ද සිල්වා  හා Holz නම් අනෙක් ක්‍රීඩකයා පමණයි. Poker ක්‍රීඩාවේදී වැඩිම මුදල් ප්‍රමාණයක් ඔට්ටු දමන පුද්ගලයාට වැඩි වාසි අත්වන අතර ඔහුට ලැබෙන කාඩ් වල අඩංගු වන අංකද ඊට වැඩි බලපෑමක් ඇතිකරනවා.

ලාංකික තරුණයා මෙම අවස්ථාවේදී දක්වන දස්කම් පිළිබඳව අවට සිටින පිරිස්ද විමතිය පළකරන අතර මෙම තරඟාවලියේදී දක්ෂතම පොකර් ක්‍රීඩකයා තෝරාගැනීමක්ද සිදුකරන බවට තොරතුරු වාර්තා වනවා.

මෙහි වීඩියෝව පහතින් නරඹන්න....

 
Incredible All In Moment

A hand you have to see to believe

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top