බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ට ඊයේ (15) දිනය තම ජීවිතයේ පුදුමයට පත් දිනයක් බව පවසා තිබෙනවා.
ඔහු මෙලෙස පැවසීමට හේතුව වී තිබෙන්නේ ස්කොට්ලන්තයේ එඩිම්බර්ග් විශ්ව විද්‍යාලය විසින් ශාරුක් ඛාන්ට ආචාර්ය උපාධියක් ලබාදීමයි.
අදාළ විශ්ව විද්‍යාලය විසින් මෙලෙස ශාරුක් ඛාන්ට ආචාර්ය පදවියක් ලබාදී ඇත්තේ ජනහිතකාමීත්වය යන තේමාව යටතේයි.