Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
ළමයා ඉස්කෝලේට ගන්න අම්මා ලැඟුම්හලට එක්ක ගිය විදුහල්පති මාට්ටු වුණු හැටි - වීඩියෝ

- ළමයා ඉස්කෝලේට ගන්න අම්මා ලැඟුම්හලට එක්ක ගිය විදුහල්පති මාට්ටු වුණු හැටි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

139,896 Views
අම්මාගෙන් කනේ පහරක්
‘‘අද නිදහස් මම....
කාලගුණයත් හොදයි...‘‘

ලිංගික අල්ලස් ගැනීමට යාමේදී බස්නාහිර පළාත් අධ්‍යාපන විමර්ශන නිලධාරීන් හොරණ ප්‍රදේශයේ පාසැලක විදුහල්පතිවරයෙකු කොටුකරගැනීමට සමත්වුණා. එමෙන්ම ඔහුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ කර තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න ප්‍රකාශ කළේ පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත මෙම නිර්දේශය ඇතුළත් ලිපියක් යොමුකරන බවයි.
ලෝක ගුරු දිනය යෙදු තිබූ පසුගිය 6 වනදා මෙම විදුහල්පතිවරයා පළමුවන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනීමට පැමිණි මවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් තිබුණා.


කෙසේ වෙතත් ඇය මේ සම්බන්ධයෙන් මීට පෙර අධ්‍යාපන බලධාරින් මෙන්ම හිරු CIA  කණ්ඩායමද දැනුවත් කර තිබූ අතර ඒ අනුව මහ ඉංගිරිය - ඇළබඩ ප්‍රදේශයේ ලැගුම්හලකදී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් විදුහල්පතිවරයා තමන් භාරයට ගත්තා.

එසේම, ලැගුම්හලේ අමුත්තන්ගේ ලේඛණයද ඔවුන්ගේ භාරයට ගෙන තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි තහවුරු කර ගැනීම සඳහායි.
මේ වනවිට අදාල විද්‍යාලයේ පාලන කටයුතු නියෝජ්‍ය විදුහල්පතිවරිය යටතට පත්කර ඇති අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න කියා සිටියේ.

විදුහල්පති කොටුවූ අවස්ථාවේ වීඩියෝව පහතින්.....



මෙම සිදුවීමේ සංස්කරණය නොකළ වීඩියෝව මෙතැනින්....
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  381 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,464 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,176 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,159 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,214 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,653 Downloads



Top 10 Commenters

Latest Comments

Top