වසර ගණනාවක් තිස්සේ විවාහ නොවී එහෙත් පවුල් ජිවිත ගත කළ ජෝඩු 05 ක් එකවර විවාහ කර දීම ගාල්ල නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ඊයේ සිදුවිය.
මෙම ජෝඩු වසර එක් ජොඩුවක් වසර 10 - 15 ක් පමණ විවාහ නොවී සිටි ඇති අතර අනෙක් ජෝඩුව වසර 40-45 ක් විවාහ නොවි පවුල් ජීවිත ගත කර තිබු අතර ඔවුන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත කැඳවා සුභ මොහොතින් චාරිත්‍රානුකූලව විවාහ කරදීම සිදුවූ බවට වාර්තා වේ.
සමහර අම්මලා තාත්තලා තමන්ගේ දූ දරුවන් සමග පැමිණ සිටි අතර කදිරවේල් යුවල විසින් මංගල කේක් එක කපන ලදී.