"කවදාවත් රට බෙදන්නේ නැහැ, රට බෙදනවට අපි විරුද්ධයි"
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් මහතා තේරීපත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.
ඔහු එහිදී පවසා ඇත්තේ සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයෙකු කරන හැමදේම මම කරනවා යනුවෙනුයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ කවදාවත් රට බෙදන්නේ නැහැ, රට බෙදනවට අපි විරුද්ධයි ලෙසිනුයි.
එහි වීඩියෝව පහතින් නරඹන්න.....
"සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයෙකු කරන හැමදේම මම කරනවා""කවදාවත් රට බෙදන්නේ නැහැ, රට බෙදනවට අපි විරුද්ධයි"විපක්ෂ නායක රාජවරෝදියම් සම්බන්ධන් බිබිසියේ කොළඹ වාර්තාකරු අසාම් අමීන්ට අදහස් දක්වමින්
Posted by BBC Sinhala - සංදේශය on Thursday, September 3, 2015
වීඩියෝ අනුග්‍රහය බීබීසී සංදේශය