අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ හදිසියේම කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි අල්ලස් කොමිසම වෙත පැමිණීයා. අග්‍රාමාත්‍යවරයා එහි මිනිත්තු 10 ක පමණ කාලයක් ගතකර තිබෙනවා.
අල්ලස් කොමිසම පිහිටි ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් පිළිබඳ සොයා බැලීමද මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණක් වූ බවයි වාර්තාවන්නේ.