නාදුනන පිරිමි පුද්ගලයකුගේ මල සිරුරක් පොල්ගොල්ල ජලාශයේ තිබි අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
වයස අවුරුදු 60ක් පමණ වන මෙම පුද්ගලයා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවයි කටුගස්තොට පෝලිසිය පවසන්නේ. ඊයේ රාත්‍රියේ මාළු ඇල්ලිමට ගිය පුද්ගලයෙක් දැක ඔහු මේ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා තිබෙනවා.