එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවනු ලබන ජාතික ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය ලබන සැප්තැම්බර් මස දෙවනදා දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම පවසනවා.
ඔහු කියා සිටියේ සැප්තැම්බර් පළමුවනදා පාර්ලිමේන්තුව රැස්වී නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව තීරණය කරන බවයි.