Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
19
මහ ඇමති මහීපාලගේ ආරක්ෂක නිල රථයකින් ගංජා කිලෝ 2ක් අතේ මාට්ටු - වීඩියෝ සහිතයි

- මහ ඇමති මහීපාලගේ ආරක්ෂක නිල රථයකින් ගංජා කිලෝ 2ක් අතේ මාට්ටු - වීඩියෝ සහිතයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,604 Views
සබරගමුව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්ගේ ආරක්ෂක නිල රථයේ තිබී ඊයේ (18)  අළුයම ගංජා තොගයක් හමුවී තිබෙනවා. එහි ප්‍රමාණය කිලෝ 2ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

කොළඹ විශේෂ සුරාබදු ඒකකයේ නිලධාරින් විසින් කෑගල්ල -මොලගොඩ - අත්තනගොඩ ප්‍රදේශයේදී ඊයේ සිදුකළ වැටලීමකදී මෙවා අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.


සිද්ධිය සම්බන්ධයෙන් සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ රියදුරෙකු වන චමින්ද රසික අතුකෝරල නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් වීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණා. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,282 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,266 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,667 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,367 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,747 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,904 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,151 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,292 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,416 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,039 Downloads



Top 10 Commenters

Latest Comments

Top