Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
මහින්දට එරෙහිව පැමිණිල්ලක්

- මහින්දට එරෙහිව පැමිණිල්ලක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,283 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අනෙකුත් අපේක්ෂකයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් මානව හිමිකම් කොමිසම වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්ක අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න විසින් ගොනුකළ එම පෙත්සම නීතීඥ සුනිල් වටගල විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද ඉදිරිපත් කළා.


මේ අතර, වාහන, ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරණයට තරඟ කිරීමෙන් අනෙක් අපේක්ෂකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද පෙත්සමක් ගොනු කෙරුණා.

නව සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක සේනක පෙරේරා විසින් මෙම පෙත්සම ගොනුකළ අතර එමගින් මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් 7 දෙනෙකු නම් කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  971 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  7,424 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,672 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  624 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  541 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,966 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  939 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  641 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,083 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,762 Downloads



Top 10 Commenters

Latest Comments

Top