Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන යුගදිවියට - Photos

- ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන යුගදිවියට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

123,853 Views
යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක්  වන ප්‍රදීප් රංගන යුගදිවියට එළඹෙන බවට හිරු ගොසිප් වෙත වාර්තා වුණා.

මෑත කාලයේ එළිදැක්වූ පෙම් සිහිනේ ගීතයෙන් යොවුන් පරපුර අතර පෙරළියක් ඇති  කළ ඔහුගේ අතගන්නා වාසනාවන්තිය වන්නේ ප්‍රසාදිනි වේ.


ප්‍රදීප් රංගන වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන අතරතුර සංගීත ක්ෂේත්‍රයටද එක්වූ අතර ඔහු ගායනා කළ ගීත රැසක්ම මේ වන විටත් තරුණ පරපුර අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත.

මේ මස 30වනදා ඔහුගේ විවාහය කොළඹ ප්‍රධානපෙලේ හෝටලයකදී පැවැත්වීමට මේ වන විටත් කටයුතු කරමින් යන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඔහු ගැයූ පෙම් සිහිනේ ගීතය පහතින්.....



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,497 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,908 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  35,058 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,342 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,233 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,081 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,525 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,757 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,688 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,911 Downloads



Top 10 Commenters

Latest Comments

Top