Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
මහින්දගේ තවත් කුමන්ත්‍රණයක් ගැන මර්වින්ගෙන් හෙළිදරව්වක්

- මහින්දගේ තවත් කුමන්ත්‍රණයක් ගැන මර්වින්ගෙන් හෙළිදරව්වක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,460 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණකාරී ලෙස පක්ෂයේ බලය ලබාගෙන ඔහුට හිතවත් පිරිසට නාමයෝජනා ලබාදී ඇති බවද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා චෝදනා කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය සංවිධායක ධුරයෙන් ඉවත්වන බව දන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යැවූ ලිපිය පිළිබඳ අප කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හසුව ඇති බව කැළණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සංවිධායක, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්.


රාජපක්ෂවරුන්ට මෙන්ම බලය රැකගැනීමට තමාට කෑදරකමක් නොමැති බවයි හිටපු අමාත්‍යවරයා එම ලිපියෙන් දක්වා ඇත්තේ. බරපතල චෝදනා ලැබූ හිටපු අමාත්‍ය බැසිල්  රාජපක්ෂගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නිදහස් සන්ධානය උපදෙස් ලබාගැනීම සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විරෝධය පළ කරනවා.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ රාජපක්ෂවරුන්ගෙන් සහ විවිධ පක්ෂවල සිටින කුමන්ත්‍රණකාරිගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහස් කළ පසු නැවත එම පක්ෂය වෙනුවෙන් සේවය කිරීමට පැමිණෙන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  238 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,704 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,616 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,990 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,834 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,278 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,147 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,378 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,843 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,756 Downloads



Top 10 Commenters

Latest Comments

Top