Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
වෙන අයෙක් දැරියකට ලිංගික අතවර කළ නඩුවේ වන්දි ගෙවන්නට, පිණ්ඩපාතයේ යන හිමිනමකගේ ඛේදනීය පුවතක්

- වෙන අයෙක් දැරියකට ලිංගික අතවර කළ නඩුවේ වන්දි ගෙවන්නට, පිණ්ඩපාතයේ යන හිමිනමකගේ ඛේදනීය පුවතක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,943 Views
දැරියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු සසුන් ගතවීමට සූදානමින් සිටින බැවින් අදාළ නඩුව කඩිනමින් අවසන් කරන ලෙසට කෙරුණු ඉල්ලීමක් පිළිබඳව ඊයේ (15) අනුරාධපුර විශේෂ මහාධිකරණයේ දැඩි අවධානය යොමුවුණා.

විනිසුරු ඛේමා ස්වර්ණාධිපති එහිදී කියා සිටියේ මෙය ඛේදනීය තත්ත්වයක් බවයි.


බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු වෙනුවෙන් මෙම ලිපිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ කුරුණෑගල - මැල්සිරිපුර ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක හිමිකාරිත්වය දරණ ස්වාමීන් වහන්සේ නමක් විසින්.

සැකකරු ලබන මස 27 වැනිදා පැවිදි කරවීමට සූදානමින් සිටින නිසා ඔහු කළ වරදට දැරියට වන්දි මුදලක් ලබාදී නඩුව ඉක්මණින් අවසන් කර දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා තිබුණා.

වන්දි මුදල තමා සහ තම සේනාසනයේ වැඩසිටින භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කර උපයාගන්නා මුදලින් සහ දායක දායිකාවන්ගෙන් ලැබෙන ආධාරවලින් ගෙවීමට අපේක්ෂා කරන බවයි එම ලිපියේ සඳහන් කර තිබී ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  31 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  129 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  976 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,656 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,929 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  356 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,262 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,910 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,324 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,848 Downloads



Top 10 Commenters

Latest Comments

Top