Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
මේ පාර ඡන්දේ ඉල්ලන එකම පවුලේ ඥාතීන්ගේ නම් ලැයිස්තුව

- මේ පාර ඡන්දේ ඉල්ලන එකම පවුලේ ඥාතීන්ගේ නම් ලැයිස්තුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,422 Views
රාජපක්ෂලා 4ක්, රණතුංගලා 3ක්
තාත්තලයි පුතාලයි,
නෝනලයි මහත්තයාලයි

නාමයෝජනා ඊයේ (13) නිකුත් වීමත් සමඟ පසුගිය මැතිවරණවල මෙන්ම මෙවර මැතිවරණයේදීද දේශපානයට සම්බන්ධකම් කියන බොහෝ පිරිසකගේ ඥාතීන් රැසක්ම ඡන්දය ඉල්ලන්නට සූදානම් වන බවට පැවසෙනවා.

ඒ අතර හම්බන්තොටින් රාජපක්‍ෂ පවුලේ  04 දෙනෙක්ද, මාතලේ අළුවිහාරේ පවුලේ දෙදෙනෙක්ද, ගම්පහ රණතුංග පවුලේ තුන්දෙනෙක්ද, ෆොන්සේකා පවුලේ දෙදෙනෙකු ද වනවා.
එමෙන්ම තාත්තලා පුතාලාද මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති අතර ඔවුන් වන්නේ එස්.බී.ගේ පුතා හා රාජිතගේ පුතායි.


එමෙන්ම මහත්තයා වෙනුවට නෝනාද ඇතැම් දිස්ත්‍රික්ක වලින් මැතිවරණයට ඉදිරිපත් වී ඇති අතර ඔවුන් වන්නේ සරණ ගුණවර්ධනගේ බිරිඳ හා නෙරංජන් වික්‍රමසිංහගේ බිරිඳයි.
 
චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ සහ නිරුපමා රාජපක්‍ෂ යන රාජපක්ෂ පවුගේ තිදෙනෙක් හම්බන්තොටින් තරඟ වදින අතර මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කරයි.
 
ප්‍රසන්න රණතුංග, අර්ජුන රණතුංග සහ රුවන් රණතුංග යන එකම පවුලේ සහෝදරයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට තරගවැද සිටිනවා.
 
එමෙන්ම මාතලේ අළුවිහාරේ එකම පවුලේ දෙදෙනෙකු වන රංජිත් අළුවිහාරේ සහ වසන්ත අළුවිහාරේ යන අය එක්සත් ජාතික  පක්‍ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට තර‍ඟ කරනවා.
 
දිනේෂ් ගුණවර්ධන සහ ගීතාංජන ගුණවර්ධන මෙන්ම මහින්ද යාපා අබේවර්ධන සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධනද මෙවර මැතිවරණයට ඉදිරිපත්වී ඇති අතර  රනිල් වික්‍රමසිංහ හා රුවන් විජේවර්ධන යන අයද මේ අතර සිටිනවා.

සරත් ෆොන්සේකා සහ අනෝමා ෆොන්සේකාද මෙවර මැතිවරණයට තරඟ කරන අතර ඔවුන්ගේ හිටපු බෑනාද මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා හා ඔහුගේ බිරිඳ වන අනෝමා ගමගේද  එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවට එක්ව තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,662 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  39,613 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  36,703 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,623 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,258 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,125 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,054 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,810 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,731 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  10,008 Downloads



Top 10 Commenters

Latest Comments

Top