Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
ලොවම පුදුම කරමින් අධිආරක්ෂිත බන්ධනාගාරයක කිලෝමීටර් 1.5ක් හාරා පැනගිය සූක්ෂම ජාවාරම්කරුවා - Photos

- ලොවම පුදුම කරමින් අධිආරක්ෂිත බන්ධනාගාරයක කිලෝමීටර් 1.5ක් හාරා පැනගිය සූක්ෂම ජාවාරම්කරුවා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

64,181 Views
හොයලා දුන්නොත් ලක්ෂ ගාණක් දෙනවලු

මෙක්සිකෝවේ අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් උමඟක් හාරාගෙන පළා ගිය එරට ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ජෝකින් ගුස්මාන් අත්අඩංගුවට ගැනීම සඳහා එරට රජය ඩොලර් 38 ලක්ෂයක ලන්සුවක් ඉදිරිපත් කර තිබෙනවා.

බන්ධනාගාර මැදිරියේ සිට කිලෝමීටර් එක හමාරක් දිග උමඟක් කැනීමෙන්, පසුගිය සෙනසුරාදා ඔහු නැවතත් බන්ධනාගාරයෙන් පළා ගියේ දෙවන වතාවටයි. 


මේ අතර, ගුස්මාන් වෙනත් රටකට පැන යාම වැළැක්වීම සඳහා ගෝතමාලාව ඇතුළු අසල්වැසි රටවල් සිය දේශසීමා රැකවල් තර කර තිබෙනවා. මොහු මේ අයුරින් පැනයාම සම්බන්ධයෙන් ලොවපුරා බොහෝ පිරිසක් අතර මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා සේම සැලැසුම් සහගත ලෙසින් මෙම ක්‍රියාව සිදුකිරීමට ඔහුට යම් අයෙකුගේ සහය ලැබුණාද යන වග පිළිබඳව තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,661 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  39,603 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  36,690 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,621 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,257 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,125 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,045 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,810 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,728 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  10,008 Downloads



Top 10 Commenters

Latest Comments

Top