Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
පිළියන්දල මීටින් එකේදි ආව කොල් එකක් නිසා මහින්ද එකපාරටම ගිය හේතුව - වීඩියෝ

- පිළියන්දල මීටින් එකේදි ආව කොල් එකක් නිසා මහින්ද එකපාරටම ගිය හේතුව - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,407 Views
පසුගියදා පිළියන්දල ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් සිටියදී මහින්ද රාජපක්ෂ මහතාට පැමිණි විශේෂ දුරකථන ඇමතුවක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වුණා.

ගාමිණී ලොකුගේ මහතා විසින් එම ඇමතුම වේදිකාවේ කතාකරමින් සිටි මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්නේ ‘‘දිනේෂ්ගෙන් කෝල් එකක්‘‘ කියමිනුයි.


ටික වෙලාවක් කතා කරන මහින්ද රාජපක්ෂ මහතා පසුව ‘‘මම ඔතනට එන්නම්‘‘ කියා යන්නට පිටත් වන අතර ඔහු රැස්ව සිටි පිරිස අමතා සමුගන්නේ ‘‘ප්‍රශ්නයක් ඇතිකරගෙන ඉතින් යන්න වෙනවා‘ කියමිනුයි. පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත් මහතා හදිසියේ රෝහල් ගතකළ අතර ආරංචි මාර්ග සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා මෙලෙම පිටත්ව ගියේ ඔහුගේ සුවදුක් විමසීමට බවයි. එමෙන්ම නාමයෝජනා සම්බන්ධයෙන් වන යම්කිසි වාදයක් අතර සුසිල් මහතා අසනීප වීම හේතුවෙන් රෝහල් ගතකළ බවටද ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  684 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,781 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  42,134 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  39,974 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,124 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,299 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,179 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,906 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,910 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,799 Downloads



Top 10 Commenters

Latest Comments

Top