Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
මහින්ද කුරුණෑගලින් ඡන්දෙට එන හේතුව මෙන්න

- මහින්ද කුරුණෑගලින් ඡන්දෙට එන හේතුව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,706 Views
මහමැතිවරණයට ඉදිරිපත් වන ලෙස දිස්ත්‍රික් රැසකින් ඇරයුම් ලැබුණත් අවසානයේ තමන් කුරුණෑගල දිස්ත්‍රික්කය තෝරා ගත්තේ හේතු කිහිපයක් මත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

දළදා වහන්සේ වැඩ විසූ ඓතිහාසික රාජධානි 4 ක් කුරුණෑගල පිහිටා තිබීම ඊට හේතුව බවයි  හම්බන්තොට - මීවනපෙල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්  හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.


මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳව තවමත් ගැටළු පවතින හෙයින් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

පසුගිය 11 වන දා හම්බන්තොට - වලස්මුල්ල පොලිස් බල ප්‍රදේශයේ පැවැති රැස්වීම්වලට පොලිස් ආරක්ෂාව ලබානොදුන් බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට එම ලිපිය මගින් සදහන් කළේ. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරීන්ට උත්සවය පැවැත්වීමට පෙර ඒ පිළිබදව දැනුවත් කර තිබෙනවා.

එසේ දැනුවත් කර තිබියදී ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු ඇතිවීම පිළිබදව අවදානය යොමු කරන ලෙස ඉල්ලමිනුයි පොලිස්පතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත්තේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  5,634 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,498 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  977 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  7,699 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,329 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  10,434 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,850 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,315 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,528 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,462 Downloads



Top 10 Commenters

Latest Comments

Top