Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
08
දින 21ක බිළිඳෙක් ඇතුළු 3කට මරු කැඳවූ රිය අනතුරින් පසු කාර් රථයේ නාම පුවරුව ගැලෙව්වේ ඇයි ? 

- දින 21ක බිළිඳෙක් ඇතුළු 3කට මරු කැඳවූ රිය අනතුරින් පසු කාර් රථයේ නාම පුවරුව ගැලෙව්වේ ඇයි ? Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,580 Views
හැප්පුණු ගමන් කාර් එක අරන් යන්නත් හදලා
ආර්මි එකේ අයෙකුගේ වාහනයක් බවටත් ආරංචි

ගාල්ල, මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම - ගුරුබැබිල ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් 49 හැවිරිදි පුද්ගලයෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම අනතුර සිදු වුණේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙන්.  

මෙම මාරක රිය අනතුර සිදු වුණේ ඊයේ පස්වරු 2 ට පමණයි. ගාල්ල දෙසින් ආ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාතර දෙසින් පැමිණි ත්‍රී රෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.


අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථයේ  5 දෙනෙකු ගමන් කර තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත් සති 3 ක් වයසැති බිළිදෙකු, වයස අවුරුදු 3 හමාරක පිරිමි දරුවෙක් සහ ත්‍රී රෝද රථය පැදවූ  49 හැවිරිදි පුද්ගලයෙක්.  

බිළිඳාගේ මව සහ මිත්තනිය අනතුරෙන් බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහල කරා මාරුකර යවා  තිබෙනවා.
ඔවුන් වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

කෙසේ නමුත් අනතුර සිදුකළ මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේ එම ස්ථානයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක්ද හට ගත්තා.
සිද්ධිය ඇසින් දුටුවෙක් එම අවස්ථාවේ දැක්වූ අදහස්...

මේක මාතර ආමි එකේ මහත්තයෙක්ගේ වාහනයක්ලු. දැන් පොලීසිය වාහනය ගෙනියන්න හදනවා. ලෙඩ්ඩු ගෙනියන්නවත් මෙච්චර හදිසියක් තිබ්බේ නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ දකුණු පළාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත යුද හමුදා නිලධාරියෙක් අදාළ මෝටර් රථය පදවාගෙන ගොස් ඇති බවයි.

වීඩියෝව පහතින් නරඹන්න...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,497 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,908 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  35,058 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,342 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,233 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,081 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,525 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,757 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,688 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,911 Downloads



Top 10 Commenters

Latest Comments

Top