Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
07
සන්ධානයෙන් නාම යෝජනා නොලැබුණොත් මහින්ද වෙන පක්ෂයකින් ඉල්ලන බවට කටකතා

- සන්ධානයෙන් නාම යෝජනා නොලැබුණොත් මහින්ද වෙන පක්ෂයකින් ඉල්ලන බවට කටකතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,167 Views
දැනටමත් විකල්පයක් සකස් කරලාලු

මෙවර මහමැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය පැහැදිලි නොමැති බව ඉන්දියාවේ හින්දු පුවත්පත පවසනවා.

මහමැතිවරණය පිළිබඳ විවරණයක් ගෙන එන හින්දු පුවත්පත වැඩිදුරටත් සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබාදෙන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.


හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැති බවට පළ වූ වාර්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කිරීමෙන් ද මෙම අපැහැදිලි බව දිස්වන්නේ යැයි හින්දු පුවත්පත කියා සිටියා.

කෙසේ නමුත්, නිහඬව සිටීමෙන් පමණක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනුමත කරන්නේ යැයි කිව නොහැකි බවයි හින්දු පුවත්පත අවධාරණය කළේ.

මේ අතර, අවසන් මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොලැබුණහොත් විකල්පයක් සකස් කර ඇති බව බස්නාහිර පළාත් මහඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා. හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන අදහස් දක්වමිනුයි ඔහු මේ  බව අනාවරණ කළේ. එහෙත් නිදහස් පක්ෂ නාම යෝජනා සකස් කරන කමිටුවේ සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,663 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  39,642 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  36,729 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,629 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,262 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,126 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,062 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,810 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,733 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  10,012 Downloads



Top 10 Commenters

Latest Comments

Top