Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
07
අහිමි වූ දරු සෙනෙහස වසර 15කින් පසු ෆේස්බුක් ඡායාරූපයකින් සොයාගත් මවකගේ කතාව - වීඩියෝ

- අහිමි වූ දරු සෙනෙහස වසර 15කින් පසු ෆේස්බුක් ඡායාරූපයකින් සොයාගත් මවකගේ කතාව - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61 Views
තරුණ තරුණියන් අතරේ කෙසේ වෙතත් වැඩිහිටි ප්‍රජාව අතරේ නම් ෆේස්බුක් කෙරෙහි ඇත්තේ සුබවාදී ආකල්පයක් නොවේ.

පසුගිය කාලයේ ෆේස්බුක් සම්බන්ධ වූ සිදුවීම් බොහොමයක් ශ්‍රී ලාංකික අපට නම් ගෙන ආවේ සමාජය පිළිබඳ අඳුරු ආරංචි පමණය. නමුත් ඕනෑම දෙයක හොඳ නරක තීරණය වනුයේ එය භාවිතා කරන ආකාරයෙන් බව ලොවට පසක් කරන සිදුවීමක් ඇමරිකා - මෙක්සිකෝ මායිම් තීරයේදී සිදුවුණා.


ඇමරිකානු ජාතික හෝප් හොලන්ඩ් පසුගිය 15 වසරම ජිවත්ව සිටියේ එකම එක අරමුණක් වෙනුවෙන් පමණයි. ඒ තමන්ගේම සැමියා පැහැරගෙන ගොස් සිටි ඔවුන්ගේ පුත් ජොනතන්, තමා මියදෙන්නට මොහොතකට පෙර හෝ නැවත දැක බලා ගැනීමයි.

ජොනතන්ට වයස 3ක් පමණක් වූ සුරතල් වයසේදී ඔහුගේ පියා ඔහුව මවගෙන් වෙන්කරගෙන මෙක්සිකෝ වෙත පැනයනවා. එතැන් සිට වසර ගණනක් හෝප් හෝලන්ඩ්ට තම පුතු දැකගන්නට  ලැබෙන්නේ නෑ. ඇය ළමා ආරක්ෂණ සංවිධාන, පොලිස් පරීක්ෂණ පමණක් නොව පෞද්ගලික රහස් පරීක්ෂකයින් පවා යොදවමින් තම පුතු සොයන්නට වෙහෙස වනවා. නමුත් දිනෙන් දින හොප් ගේ බලාපොරොත්තු බිඳ වැටෙන්නේ ජොනතන් පිලිබඳ කිසිඳු ආරංචියක් නොලැබෙමින්.

තමන්ට වරෙක සියදිවි නසාගන්නට පවා සිතුනු බව ඇය පවසනවා. නමුත් දාරක ස්නේහය පිළිබඳ විශ්ව නීතිය ඇයට උත්සාහය අතහරින්නට ඉඩ දෙන්නේ නෑ.   මේ අතර ජොනතන් විසින් facebook වෙත තම කුඩාකල ඡායාරූපයක් යොමු කරන්නේ තමන්ගේ මව අහම්බයකින් හෝ තමන්ව හඳුනාගනිවී යන බලාපොරොත්තුවෙන්. ඇත්ත වශයෙන්ම එය ක්‍රියාවට නැගෙන්නේ මේ ඡායාරූපය හොප් හෝලන්ඩ්ගේ ඇස ගැටීමෙන්. වසර 15ක් දෙතැනක සිටි මවත් පුතුත් එක් වන්නේ ඒ අකාරයෙන්.  




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top