Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
07
දුව පෙම්වතාව ගෙදරට ගෙන්වා ගෙන අඹු - සැමියන් ලෙස ඉද්දී අම්මගේ අතටම අහුවෙලා

- දුව පෙම්වතාව ගෙදරට ගෙන්වා ගෙන අඹු - සැමියන් ලෙස ඉද්දී අම්මගේ අතටම අහුවෙලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

63,786 Views
වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරිවියක් දූෂණය කළ බව කියන 17 හැවිරිදි තරුණයකුව අත්අඩංගුවට ගැනීමට මුන්දලම පොලිසිය සමත්වී තිබෙනවා.  දූෂණයට ලක්ව ඇත්තේ මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයට ආසන්න ගම්මානයක පදිංචි දැරියකුයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා.

සැකකරු සහ අතවරයට පත්ව ඇති දැරිවිය අතර ප්‍රේම සබන්ධතාවයක් තිබී ඇති අතර එම සම්බන්ධතාවයේම ප්‍රතිඵලයක් ලෙස දැරිවිය විසින් දුරකථන ඇමතුමක් ලබා දී සැකකාර පෙම්වතාව තම නිවසට ගෙන්වා ගෙන තිබෙනවා.


මව්පියන්ට හොර රහසේ නිවස තුළ සැකකරු සහ දැරිවිය අඹු - සැමියන් ලෙස ගත කරමින් සිටින විට දැරිවියයේ මවට අසුවී ඇති අතර පසුව මව විසින් මේ බව මුන්දලම පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,403 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,955 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  1,819 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  2,766 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  4,359 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,812 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,007 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  5,551 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,339 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  8,287 Downloads



Top 10 Commenters

Latest Comments

Top