Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
07
නිදහස් පක්ෂය, මැතිවරණයේදී සන්ධානයෙන් ඉවත්වෙන කතාවේ ඇත්ත මෙන්න

- නිදහස් පක්ෂය, මැතිවරණයේදී සන්ධානයෙන් ඉවත්වෙන කතාවේ ඇත්ත මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,604 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව තනිව තරඟ කරන බවට පලවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහස් සන්ධානයෙන් තරඟ කරන බව මේ වනවිටත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇති බවයි.  


මෙහිදී අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන යාපා

- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයෙන් තරග කරන බව මැතිවරණ කොමසාරිස්වරයාටත් අපි දන්වලා තියෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්සය සියලුම අනෙකුත් පක්ෂ සමග එකතුවෙලා එක ලැයිස්තුවක් යටතේ තරග වැදීමට තමයි සූදානම්වෙලා ඉන්නේ.  මං දැක්කා සමහර වෙබ් අඩවිවල විවිධාකාර අසත්‍ය තොරතුරු නිර්මාණය වෙනවා. ඒ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒවායෙන් බලාපොරොත්තු අරමුණ මොකක්ද කියල මම දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හැටියට මට කියන්න පුළුවන් වෙන්නේ අපි සියලුම දෙනා සන්ධාන ලැයිස්තුවෙන් තරග කිරීම සදහා අවශ්‍ය කටයුතු සූදානම්කරගෙන යන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,415 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,956 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  1,820 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  2,767 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  4,359 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,812 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,007 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  5,552 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,339 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  8,287 Downloads



Top 10 Commenters

Latest Comments

Top