Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
07
නිදහස් පක්ෂය, මැතිවරණයේදී සන්ධානයෙන් ඉවත්වෙන කතාවේ ඇත්ත මෙන්න

- නිදහස් පක්ෂය, මැතිවරණයේදී සන්ධානයෙන් ඉවත්වෙන කතාවේ ඇත්ත මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව තනිව තරඟ කරන බවට පලවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහස් සන්ධානයෙන් තරඟ කරන බව මේ වනවිටත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇති බවයි.  


මෙහිදී අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන යාපා

- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයෙන් තරග කරන බව මැතිවරණ කොමසාරිස්වරයාටත් අපි දන්වලා තියෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්සය සියලුම අනෙකුත් පක්ෂ සමග එකතුවෙලා එක ලැයිස්තුවක් යටතේ තරග වැදීමට තමයි සූදානම්වෙලා ඉන්නේ.  මං දැක්කා සමහර වෙබ් අඩවිවල විවිධාකාර අසත්‍ය තොරතුරු නිර්මාණය වෙනවා. ඒ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒවායෙන් බලාපොරොත්තු අරමුණ මොකක්ද කියල මම දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හැටියට මට කියන්න පුළුවන් වෙන්නේ අපි සියලුම දෙනා සන්ධාන ලැයිස්තුවෙන් තරග කිරීම සදහා අවශ්‍ය කටයුතු සූදානම්කරගෙන යන බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top