Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
06
පෙම්වතා සිටියදීත් තහනම් සුව සොයා ගිය ස්ත්‍රී සමලිංගික ආදරයක් ඝාතනයකින් අවසන් වූ හැටි - වීඩියෝ

- පෙම්වතා සිටියදීත් තහනම් සුව සොයා ගිය ස්ත්‍රී සමලිංගික ආදරයක් ඝාතනයකින් අවසන් වූ හැටි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

91,935 Views
ස්ත්‍රී සමලිංගික ආදරයක් මරණයෙන් කෙළවර වුණු අවාසනාවන්ත සිදුවීමක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. 24 හැවිරිදි ජෙසිකා සහ 21 හැවිරිදි සමන්තා වර්ජිනියාහි වෛද්‍ය සිසුවියන්.

දිගු කලක් ගෙවී ගිය මිතුදම අතර තුර ජෙසිකාගේ සිතේ සමන්තා පිළිබඳ ආදරයක් ඇතිවෙන්නේ නොදැනුවත්වම. දිනක් ජෙසිකා තම මිතුරිය සිපගත් නමුත් සමන්තා එය සමලිංගික ආදරයක ආරම්භය යැයි සිතුවේ නෑ.


මේ අතර ජෙසිකාගේ සිතේ සමන්තා ගැන ඇතිවූ ආදරය දිනෙන් දින වැඩි දියුණු වූ අතර පෙම්වතෙකු සිටි සමන්තාට සමලිංගික ආදරයක අත්‍යවශ්‍යතාවයක් තිබී නෑ. සමලිංගිකත්වය පිළිබඳ සමන්තාට තිබුනේ කුතුහලයක් පමණයි. කුතුහලය නිසාම දිනෙක අත්හදා බැලීමේ උවමනාව ඇයට තිබුනා.

දිනක් සමන්තා ඇගේ යෙහෙළියට රාත්‍රී කෑම වේලකට ආරාධනා කරන අතර ජෙසිකා සිතන්නේ එය පෙම්වතියන් දෙදෙනෙකුගේ පළමු හමුවීම ලෙසින්. නමුත් මෙම හමුවීම දෙදෙනාගේම ජිවිත විනාශ කිරීමට සමත් වන්නේ අවාසනාවන්ත ආකාරයෙන්.

තමා වඩාත් ආදරය කරන සමන්තාට මෙම සම්බන්දය නිකන්ම නිකන්  අත්හදා බැලීමක් පමණක් බව තේරුම් ගත් ජෙසිකා වියරු වැටුණු අතර ඇගේ දෑත් සමන්තාගේ ගෙල සිරකලේ ඇගේ අවසන් හුස්ම පොද වාතලයට මසු කරමින්.

පසුව ජෙසිකා තම මිතුරෙකු වන කෙයිෆර් බ්‍රව්න් ගේ උපකාර ඇතුව සමන්තාගේ සිරුර ඇගේ රථයත් සමගම සඟවන ලද නමුත් නීතියෙන් ගැලවීමට ඇයට හැකිවන්නේ නෑ. වර්ජිනියා අධිකරණය ඇයට වසර 80ක සිර දඬුවමක් සහ ඇගේ මිතුරාට වසරක සිර දඬුවමක් ලබා දුන් බව මාධ්‍ය සඳහන් කරනවා. 

සමන්තා සිය පෙම්වතා සමඟින්..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  174 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,414 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,377 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,166 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,087 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,208 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,830 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,691 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,706 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,648 Downloads



Top 10 Commenters

Latest Comments

Top