Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
04
එක පන්තියේ සිටි යහළුවන් දෙදෙනෙක් උසාවියේදී විනිසුරු හා චූදිතයා ලෙස හමුවී දඬුවම් නියම වූ සංවේදී මොහොතක් - වීඩියෝ

- එක පන්තියේ සිටි යහළුවන් දෙදෙනෙක් උසාවියේදී විනිසුරු හා චූදිතයා ලෙස හමුවී දඬුවම් නියම වූ සංවේදී මොහොතක් - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

168,060 Views
එකම පන්තියේ ඉගෙනුම ලැබු සිසුන් දෙදෙනෙකු උසාවියකදී අහඹු ලෙස මුණ ගැසුණු අපූර්ව පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.  ඒ විනිසුරුවරිය ලෙස හා චූදිතයා ලෙසයි.

නඩුව විභාග කරන්නට ප්‍රථම මීට පෙර තමන් හොදින් දැක පුරුදු මුහුණක් නිසා විනිසුරුවරිය චුදිතයාට කියා සිටියේ මට පළමුව ඔබගෙන් ප්‍රශ්ණයක් ඇසීමට ඇති බවයි.


ඒ අනුව ඇය චූදිතයාගෙන් , වයස අවුරුදු 49වන ඔබ බූත් නේද? ඔබ පාසල් ගියේ  Nautilus Middle පාසලට නේද? යනුවෙන් අසා තිබේ.

එවිට විස්මයට පත් බූත් “ඔහ් අනේ දෙවියනි, අනේ දෙවියනි යනුවෙන් කියන්නට විය. පළමුව සිනාදසී පසුව සිය හිස අතින් බදාගෙන හඬමින් ඔහු දුක්විය. එවිට විනිසුරුවරිය මට සමාවෙන්න ඔබව මෙසේ දැකීම පිළිබ‍දව. හොඳට හිටිය ඔබට මේ මොකද වුණේ ඇයි විනිසුරුවරිය බූත්ගෙන් විමසීය.

මම කුඩා කාලයේ ඔබත් සම‍ඟ ෆුට්බෝල් ගහලා තියෙනවා. ඔබ තමයි පාසලේ හොඳම ළමයා යනුවෙන් විනිසුරුවරිය සිය කණගාටුව පළකර තිබේ. ගෙවල් බිඳීමක් සම්බන්ධයෙන් මෙසේ බූත් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,383 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,938 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  1,812 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  2,763 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  4,358 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,812 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,005 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  5,550 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,339 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  8,286 Downloads



Top 10 Commenters

Latest Comments

Top