Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
03
සන්ධානයෙන් මහින්දට නාම යෝජනා හිමිවෙයි

- සන්ධානයෙන් මහින්දට නාම යෝජනා හිමිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,213 Views
සුසිල් ප්‍රේමජයන්තගෙන් මාධ්‍ය නිවේදනයක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. ඒ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

එහි සදහන් වන්නේ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මහමැතිවරණයේදී සන්ධානයෙන් තරඟ කිරීමට නාම යෝජනා ලබාදීමට තීරණය කළ බවයි.


ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සකස් වනු ඇති බව ද එහි සදහන්. නාම යෝජනා අවසන් වීමෙන් පසු සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ආරම්භ කරන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මාධ්‍ය නිවේදනය පහතින්....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,941 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,051 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,460 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  296 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,623 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  334 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  701 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,428 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,661 Downloads



Top 10 Commenters

Latest Comments

Top