Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
03
රෝගාතුරව සිටින රුවන්ගේ රිද්මයට ජීවය දෙනුවස් ආසියානු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා හිරු TV සජීවී වැඩසටහනේදීම රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක් කරයි!

- රෝගාතුරව සිටින රුවන්ගේ රිද්මයට ජීවය දෙනුවස් ආසියානු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා හිරු TV සජීවී වැඩසටහනේදීම රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක් කරයි!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,156 Views
"මෙය කාටත් පූර්වාදර්ශයක්, රුවන්ගේ මේ වෙලාවේ අවශ්‍යතාව රේනෝ සිල්වා මහතාට දැනුණා. මේක රටටම දැනිය  යුතුයි" -ප්‍රවීන රංගධර රවීන්ද්‍ර රන්දෙණිය

වයලීනයේ සර මවා ලක්ෂ සංඛ්‍යාත රසිකසිත්  සනහාලූ  අති දක්ෂ වාදන ශිල්පී රුවන් වීරසේකර මේවන විට රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මනා  සිහිකල්පනාවෙන් බැහැරව සිටින රුවන්ගේ ජීවිතය ප්‍රකෘතිමත් කරනුවස්  ප්‍රසංගයක් පැවැත්වෙන්නේ ලබන ඉරිදා. ඒ මහේෂ් දෙනිපිටිය ප්‍රමුඛ කලා ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙන්. ප්‍රසංගයේ සියළු අදායම රුවන් වීරසේකරගේ ඉදිරි ප්‍රතිකාර සඳහාම වෙන්කරනු ලබනවා. ඒ පිළිබඳ  පූර්ව දැනුවත් කිරීමේ  වැඩසටහන හිරු TV ඔස්සේ අද (03) පෙරවරුවේ සජීවීව විකාශය කළා.


ප්‍රවීන රංගධර රවීන්ද්‍ර රන්දෙණිය සමඟින් කලා ශිල්පීන් වන චන්න විජේවර්ධන හා ජනනාත් වරකාගොඩ ද  ඊට සහභාගී වූවා. වැඩසටහන අතරතුරදී ආසියානු මාධ්‍යජාලයේ   සභාපති රේනෝ සිල්වා මහතා රුවන් වෙනුවෙන් ඒ මොහොතේම  රුපියල් ලක්ෂ පහක් පරිත්‍යාග  කළේ කාටත් පූර්වාදර්ශයක් ලබාදෙමින්.

මේ පිළිබඳ තම හෘදයාංගම කෘතවේදීත්වය පිරිනැමූ ප්‍රවීන රංගධර රවීන්ද්‍ර රන්දෙණිය වැඩසටහනේ දී අදහස් දැක්වුයේ මෙලෙසින් .

"මම බොහොම ගෞරවයෙන් හා හෘදයාංගමව මේ පරිත්‍යාගය පිළිගන්නවා. ඇත්තටම මේක සඳහන් කරන්න ඕනි හිරු නාළිකාවේ අධිපති රේනෝ සිල්වා මැතිතුමා මේ කළ පරිත්‍යාගය මා හිතන්නේ රුවන් වෙනුවෙන් මෙතනදි කෙරුණු මුදල් පරිත්‍යාගයක් වගේම ඊට වඩා ලොකු අර්ථයක් තියෙනවා, මුළු රටටම මෙය ආදර්ශයක් වෙනවා.. මේ කලාකරුවා වෙනුවෙන් අපි කොහොමද ඉදිරිපත් විය යුතු කියලා. අපි ප්‍රසංගයක් පවත්වනවා ඒ ප්‍රසංගයේ ආදායමක් බලාගෙන අපි කියනවා රුවන් වෙනුවෙන් දීර්ඝ කාලයක් අපි ප්‍රතිකාර කරන්න ඕනි කියලා.

ඒ අවශ්‍යතාවය ගැඹුරින් රටටම වටහා දෙන්න පුලුවන් ප්‍රදානයක් තමයි මේ මොහොතේ රේනෝ සිල්වා මැතිතුමා කරලා තියෙන්නේ. මොකද මේක මම කලින් කීවා වගේ රුවන් වෙනුවෙන් සමස්ථ ජනතාවම එකතුවෙලා ඔහුව නැවත නඟාසිටුවන්න අපි කැපවිය යුතුයි කියලා.. ඒ වෙනුවෙන් මේ මොහොතේ ලැබුණු මුළු රටටම මේ දැනෙන විශාලතම උත්තේජනය මෙයයි කියලා මා හිතනවා."

එම අවස්ථාව පහතින් නරඹන්න



එම සම්පූර්ණ වැඩසටහන පහතින්



මේ පිළිබඳ හිරු ගොසිප් පෙර වාර්තාව පහතින්....

නිහඬ වූ වයලීනයට යලි ජීවය දෙන්න රුවන්ට ඔබේ සවිය දෙන්න
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  697 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,132 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,459 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,087 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,720 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,203 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,519 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,538 Downloads



Top 10 Commenters

Latest Comments

Top